ශ්‍රීලනිප මහලේකම් ධුරය පිළිබඳ දයාසිරිගේ නඩුව යළි කැඳවීම පෙබරවාරි 6 වැනිදා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහා ලේකම්වරයා වශයෙන් බාධාවකින් තොරව කටයුතු කිරීමට ඉඩ දෙන ලෙස එම පක්ෂයට නියෝග නිකුත් කරන්නැයි ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ල පෙබරවාරි මස 06 වැනිදා කැඳවන ලෙස කොළඹ දිසා අධිකරණය නියම කළා.

Share