වින්ච් යන්ත්‍ර යොදාගත් ධීවරයෙක් මග්ගොන දී අත්අඩංගුවට

වින්ච් යන්ත්‍ර යොදා ගනිමින් නීතිවිරෝධී ලෙස මාදැල් කර්මාන්තයේ නිරත වූ ධීවරයෙකු අදාළ වින්ච් යන්ත්‍ර සවිකළ ට්‍රැක්ටර් රථ දෙකක්ද සමග මග්ගොන කුඩාව ධීවර වරාය ආසන්නයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Share