නීතිවිරෝධීව මෙරටට රැගෙන ආ රුපියල් එක් කෝටි පනස් ලක්ෂයක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් සමග ශ්රී ලාංකික ගුවන් මගීන් දෙදෙනෙක් කටුනායක ගුවන් තොටුපොලේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබෙනවා.