නීතිවිරෝධීව මෙරටට රැගෙන ආ විදේශීය නිෂ්පාදිත දුම්වැටි සහ ජංගම දුරකථන සමග ඉන්දීය ජාතිකයන් දෙදෙනෙක් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.