සිංහල දෙමළ අලුත් අවුරුද්දෙන් පසු බලාගාර කිහිපයක් නඩත්තුවට වැසෙන බැවින් විදුලි කප්පාදුවකට යාමේ බරපතළ අවදානමක් ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
ඊයේ මොරටුවේ පැවති ජන හමුවකට එක්වෙමින් විපක්ෂනායකවරයා මේ බව සඳහන් කළා.
එම ජන හමුවට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක්ද එක්ව සිටියා.





