විදුලිසැර වැදී අඹුසැමි යුවලක් ජීවිතක්ෂයට

වරකාපොළ, හුනුවල ප්‍රදේශයේදී කුඹුරු ඉඩමක් සතුන්ගෙන් ආරක්ෂා කරගැනීම සඳහා අදින ලද විදුලි රැහැනක ගැටී විදුලිසැර වැදීමෙන් අඹුසැමි යුවළක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

Share