ප්‍රවීණ රංගධර විජය කුමාරතුංග මහතාගේ 38 වැනි ගුණානුස්මරණය නිමිත්තෙන් සංවිධාන කළ පුෂ්පෝපාහාර උත්සවයක් හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන් කටයුනායක පිහිටි විජය කුමාරතුංග සමාධිය අසළදී පැවැත්වුණා.