වැලිමඩ දී ජලපහරට හසුව අඹුසැමි යුවළක් මියයයි

වැලිමඩ, බොරලන්ද ප්‍රදේශයට ඇද හැළෙන අධික වර්ෂාව හේතුවෙන් කන්දේපුහුල්පොල ප්‍රදේශයේදී ජල පහරකට හසුව ඊයේ පස්වරුවේ අඹුසැමි යුවළක් ගසාගෙන ගොස් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

Share