වැල්ලම්පිටිය මාණික්කමුල්ල ප්‍රදේශයේ තෙමහල් නිවසක් ගිනි ගනී

වැල්ලම්පිටිය මාණික්කමුල්ල ප්‍රදේශයේ තෙමහල් නිවසක් අද පස්වරුවේ හදිසි ගිනි ගැනීමකට ලක් වුණා
කොළඹ ගිනි නිවන ඒකකය සහ කෝට්ටේ ගිනි නිවන ඒකකයේ ගිනි නිවන රථ තුනක් යොදා ගනිමින් ගින්න මැඩපැවැත්වීමට කටයුතු කෙරුණු අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ

Share