වසර අටකට පසු බ්‍රිතාන්‍ය අගමැතිවරයෙකුගේ පළමු චීන සංචාරය ලෙස ශ්‍රීමත් කීර් ස්ටාර්මර් චීනයට පැමිණේ

වසර අටකට පසු බ්‍රිතාන්‍ය අගමැතිවරයෙකුගේ පළමු සංචාරය ලෙස ශ්‍රීමත් කියර් ස්ටාර්මර් බීජිං වෙත පැමිණියා.

බ්‍රිතාන්‍ය ව්‍යාපාර සහ සංස්කෘතික ආයතනවල නියෝජිතයින් 60 කට ආසන්න සංඛ්‍යාවක් අගමැති සමඟ මෙම සංචාරයට එක්ව සිටිනවා.

නමුත් චීනය, ජාතික ආරක්ෂාවට එල්ල කරන අවදානම සහ ෂී ජින්පින්ගේ මානව හිමිකම් පිළිබඳ වාර්තාව පිළිබඳ කනස්සල්ලෙන් අදහස් වන්නේ ස්ටාර්මර්ගේ සංචාරය දේශපාලනික වශයෙන් සංවේදී බවයි.

මෙම සංචාරය හේතු⁣වෙන් අගමැතිවරයා රට තුළ විපක්ධයේ විවේචනවලට ද මුහුණ දී සිටිනවා.

Share