වරාහා සහ අතුල්‍යා නෞකා කොළඹ වරායට පැමිණෙයි

කොළඹ වරායට සේන්දු වූ ඉන්දීය වෙරළාරක්ෂක බලකායට අයත් වරාහා සහ අතුල්‍යා යන නෞකාවන්හි අණ දෙන නිලධාරීන්, ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකායේ අධ්‍යක්ෂ ජෙනරාල් රියර් අද්මිරාල් රොහාන් ජෝසෆ් මහතා හමුවුණා.
නෞකාවල කාර්ය මණ්ඩලය, මෙරට තුළ රැඳී සිටින කාලසීමාව තුළ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකාය සමඟ පුහුණු අභ්‍යාසවල නිරතවීමටද නියමිතයි.

Share