වන අලි ප්‍රහාරයකින් හංගේරියානු ජාතිකයෙක් මියයයි

සීගිරිය පිදුරංගල ප්‍රදේශයේ දී වන අලියකු පහරදීමෙන් 64 හැවිරිදි හංගේරියානු ජාතිකයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

Share