වන අලි ගැටලුවට විසඳුම් ඉල්ලා ගොවීන් විරෝධතාවක

වන අලි තර්ජන උග්‍ර වීම හේතුවෙන් සිය වගාවන්ට සිදුවන හානි වළක්වා ගැනීමට විසඳුම් ඉල්ලා මැදිරිගිරිය ප්‍රදේශයේ ගොවීන් පිරිසක් ඊයේ රාත්‍රී පන්දම් දල්වා මැදිරිගිරිය නවනගර මංසන්ධියේ විරෝධතාවක නිරත වුණා.

Share