වනඅලි රක්ෂිත ප්‍රදේශ වෙත පළවාහැරීමේ මෙහෙයුම්

ගම්වැදී සිටින වනඅලි හම්බන්තොට වනඅලි කළමනාකරණ රක්ෂිතය වෙත පළවා හැරීම සඳහා ක්‍රියාත්මක මෙහෙයුම අඛණ්ඩව ඊයේ දිනයේත් සිදුකෙරුණේ හම්බන්තොට, සූරියවැව, වල්සපුගල ආදී ප්‍රදේශ ආශ්‍රිතවයි. ගම්වැදී සිටින වනඅලි හම්බන්තොට වනඅලි කළමනාකරණ රක්ෂිතය වෙත පළවා හැරීම සිදුකෙරේ

මේ අතර ගල්ගමුව, උස්ගල සියඹලංමුව රක්ෂිතයේ සිට, තඹුත්තේගම, මකුලෑව ගම්මානයට කඩාවැදුණු වන අලි රංචුවක් යළි රක්ෂිතයට පලවා හැරීමට ප්‍රදේශවාසීන් කටයුතු කළා.

මකුලෑව ගම්මානයට කඩාවැදුණු වනඅලි පලවාහැරේ

සියඹලංමුව රක්ෂිතයේ සිටින වනඅලින්, මකුලෑව ගම්මානයට කඩාවැදීමෙන් ජනතාව පීඩාවට පත්වුණා

Share