රජයෙන් ගෙන එක් පනතක් හෝ සම්මත කර ගැනිමට නොහැකි වී ඇතැයි අජිත් පී පෙරේරා පවසයි

රටේ ආර්ථික සංවර්ධනය සදහා වත්මන් රජයෙන් ගෙන ආ පනත් 11න් එක් පනතක් හෝ මෙතෙක් සම්මත කර ගැනිමට වත්මන් ආණ්ඩුවට නොහැකි වී ඇතැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා පවසනවා.
විසර්ජන පනත් කෙටුම්පත, දෙවැනිවර කියවීමේ විවාදයට අද එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා.‍

Share