පසුගිය දා ඇමෙරිකා එක්සත් ජනපදයේ පැවති 41 වැනි ලෝක විවාහක රූ රැජින තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වී, එහි තෙවැනි ස්ථානය හිමි කරගත් සබීනා යූසුෆ් මහත්මිය අද පෙරවරුවේ දිවයිනට පැමිණියා
මෙම තරගාවලිය, ලෝකයේ රටවල් 60 ක තරගකාරියන් ගේ සහභාගීත්වයෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ ලස්වේගස් නුවර පැවති අතර සබීනා යූසුෆ් මහත්මිය තෙවැනි ස්ථානයට අමතරව Missis Photo ජෙනික් අංශයද ජයග්‍රහණය කළා





