ලක්ෂපාන වතුයායේ කදුකර කළු කොටි පැටවෙකුගේ සිරුරක් හමු වෙයි

නල්ලතන්නිය ලක්ෂපාන වතුයායේ තේ වත්තක තිබී වාහනය ගැටී මිය ගිය බවට සැකකෙරෙන කඳුකර කළු කොටි පැටවෙකුගේ සිරුරක් හමුව තිබෙනවා.

Share