වසර 6ක් තිස්සේ ප්‍රමාද කර ඇති රේගු නිලධාරින්ගේ උසස්වීම් ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් අද සිට දිවයින පුරා සියලු රේගු කාර්යාල වල කළුපිටි පැලඳ රාජකාරී කටයුතුවල නිරත වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීමට රේගු නිලධාරීන් තීරණය කර තිබනවා.