රුපියල් විසිපන්කෝටි අසූනවලක්ෂ 84,000 ක් වටිනා “කුෂ්” මත්ද්‍රව්‍ය ගමන් මලු තුළ

ගමන් මලු තුළ ඉතා සූක්ෂම ලෙස සඟවා රුපියල් විසිපන්කෝටි අසූනවලක්ෂ 84,000 ක් වටිනා “කුෂ්” මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 21 යි ග්‍රෑම් 582 ක තොගයක් මෙරටට රැගෙන ආ යුවලක් කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

“කුෂ්” මත්ද්‍රව්‍ය මෙරටට රැගෙන ආ යුවලක් අත්අඩංගුවට
රුපියල් කෝටි 25කට අධික වටිනාකමින් යුත් “කුෂ්” මත්ද්‍රව්‍ය මෙරටට ගෙන ආ යුවලක් ගුවන්තොටේදී අල්ලයි

Share