රුපියල් කෝටි 35කට අධික වටිනාකමින් යුත් දුම්වැටි තොගයක් විනාශ කෙරේ

පසුගිය දෙසැම්බර් මාසයේදී පමණක් නියමිත බදු නොගෙවා මෙරටට ආනයනය කළ රුපියල් කෝටි 35කට අධික වටිනාකමින් යුත් දුම්වැටි විසි එක්ලක්ෂ හැත්තෑදහසක තොගයක් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරින්ගේ අධීක්ෂණය යටතේ අද පස්වරුවේ කෙරවලපිටියේ කසළ අංගනයේදී විනාශ කෙරුණා.

Share