මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සහ ඇඹිලිපිටිය පොලිස් කොට්ඨාස රථවාහන අංශය එක්ව රිය අනතුරු අවම කිරීමේ අරමුණින් හදිසි වාහන පරික්ෂාවක් ඊයේ පස්වරුවේ ඇඹිලිපිටිය නගරයේදී සිදු කලා.