රාජ්‍ය භාෂා පරිවර්තක සේවයේ ගැටලු අගමැතිනියගේ අවධානයට

රාජ්‍ය භාෂා පරිවර්තක සේවයේ නිලධාරීන් මුහුණ දෙන ගැටළු පිලිබඳ සාකච්ඡා කිරීම සඳහා රාජ්‍ය භාෂා පරිවර්තක සේවා සංගමයේ නිලධාරීන් සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අතර හමුවක් ඊයේ පැවැත් වුණා.

Share