යුක්රේනයේ හිටපු බලශක්ති අමාත්‍යවරයා රටින් පිටවීමට උත්සාහ කිරීමේදී අත්අඩංගුවට

යුක්රේනයේ හිටපු බලශක්ති අමාත්‍යවරයා රටින් පිටවීමට උත්සාහ කිරීමේදී අත්අඩංගුවට පත්ව තිබෙනවා.
ඩොලර් මිලියන 100කට අධික මූල්‍ය වංචා චෝදනාවක් මත පසුගිය වසරේ ඔහු තනතුරෙන් ඉවත් කරනු ලැබුවා.
ඔහු ගමන් කිරීමට අදහස් කළේ කිනම් රටකට ද යන්න මෙතෙක් නිශ්චිතව වාර්තා වී නැහැ.

Share