යාපනයේ වායු දූෂණය අවම කිරීම සඳහා මේ දක්වා ගෙන තිබෙන ක්රියාමාර්ග පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණය විසින් යාපනය මහ නගර සභාවට අද නියම කළා.