වැලිගම සිට මාතර බලා ධාවනය කළ යතුරු පැදියක් වේගය පාලනය කර ගත නොහැකිව, මඩිහ ප්‍රදේශයේදී තාප්පයක ගැටී සිදුවූ අනතුරකින් පැදිකරු ජීවිතක්ෂයට පත්වුණා.