මෝදර මහල් නිවාසයේ ඉහළ මහලින් ගැලවී වැටුණු කොන්ක්‍රීට් කොටසක් වැදී දරුවෙක් ජීවිතක්ෂයට

මෝදර ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයක ඉහළ මහලකින් ගැලවී වැටුණු කොන්ක්‍රීට් කොටසක් සිරුරේ වැදීමෙන් බරපතල තුවාල ලැබූ 7 හැවිරිදි දරුවෙක් අද පෙරවරුවේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඊයේ පස්වරුවේ මෙම අනතුර සිදුව තිබුණේ දරුවා ඒ අසල ක්‍රීඩා කරමින් සිටිය දී.

Share