මේ වසරේ පළමු විභාගය ලෙස 2025 සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය හෙට

මෙම වසරේ පැවැත්වෙන විභාග දිනයන් සම්බන්ධයෙන් විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය නිවේදනයක් නිකුත් කර තිබෙනවා
ඒ අනුව 2026 වසර සඳහා ජාතික විභාග 7ක් පැවැත්වීමට නියමිත අතර මේ වසරේ පළමු විභාගය ලෙස 2025 සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය හෙට දිනයේ පැවැත්වීමට නියමිතයි

Share