මේජර් ජෙනරාල් මානද යහම්පත් ශ්‍රී ලංකා යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී ධුරයට

ශ්‍රී ලංකා යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් මානද යහම්පත් මහතා පත්කර තිබෙනවා.

Share