මෙක්සිකෝවේ මත්ද්‍රව්‍ය කල්ලි නායකයෙකු වන ‘එල් මෙන්චෝ’ ඝාතනය කිරීමත් සමග හටගත් ප්‍රචණ්ඩ ක්‍රියා මැඩපැවැත්වීම සඳහා බටහිර මෙක්සිකෝවට සොල්දාදුවන් 9,500 ක් පමණ යෙදවීමට මෙක්සිකෝ රජය පියවර ගෙන තිබෙනවා.
මෙක්සිකෝවේ ප්‍රාන්ත 20ක පමණ මෙලෙස ප්‍රචණ්ඩක්‍රියා සිදුව තිබෙනවා.
ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් එරට ජාතික ආරක්ෂක බලකායේ සෙබළුන් 25 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇතැයි ද සඳහන්.





