රට තුළ ආපදා තත්ත්වයක් උද්ගතවීමත් සමගම ලෝකයේ රටවල් විශාල ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට මූල්‍යමය වශයෙන් ආධාර කර තිබෙන බව විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා.
ඒ අනුව මේ වන විට රජයට සහ සිවිල් සංවිධානවලට රුපියල් බිලියන 02කට අධික මුදල් ප්‍රමාණයක් ලැබී තිබෙන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.





