මීගහවත්ත, දෙල්ගොඩ, කර්මාන්ත ශාලාවක ගින්නක්

මීගහවත්ත, දෙල්ගොඩ, කඳුබොඩ පාසල් මාවතේ පිහිටි කර්මාන්ත ශාලාවක හටගත් ගින්නක් මැඩපැවැත්වීම සඳහා ගම්පහ මහනගර සභාවේ ගිනි නිවීමේ ඒකකය කටයුතු කළ අතර ගින්නෙන් එම කර්මාන්ත ශාලාවට දැඩි හානි සිදුවුණා.
කර්මාන්ත ශාලාවක හටගත් ගින්න මැඩපවත්වයි
ගින්න මැඩපැවැත්වීමට ගම්පහ මහනගර සභාවේ ගිනි නිවීමේ ඒකකය කටයුතු කළා

Share