ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීමේ අරමුණින්, ගිනි අවි ද රැගෙන ෆ්ලොරිඩා ජනපදයේ පිහිටි මාර්-ඒ-ලාගෝ (Mar-a-Lago) මන්දිරයට අනවසරයෙන් ඇතුළු වීමට උත්සාහ කළ පුද්ගලයෙකු ජනපති ආරක්ෂක අංශ එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් ජිවිතක්ෂයට පත්වී තිබෙනවා.
සිද්ධිය වන අවස්ථාවේදී ජනාධිපතිවරයා මන්දිරය තුළ සිටියේද යන්න පිළිබඳව මෙතෙක් නිල තොරතුරු අනාවරණය වී නැහැ.





