චීන රොබෝ විද්‍යා සමාගමක් වන යුනිට්‍රී රොබෝ විසින් සංවර්ධනය කරන ලද මානවරූපී රොබෝවරු Temple of heaven ලෙස හැඳින්වෙන ගොඩනැගිල්ල ඉදිරිපිට පසුගියදා පැවති අපූරු කුංෆු සටන් කලා අංගයක් ඉදිරිපත් කළා.
G1 හියුමනොයිඩ් රොබෝවරු 50 ක් මෙම සටන් කලා රංගනය සඳහා එක් කර තිබුණා.





