මහනුවර සිට හේවාහැට බලා ධාවනය වූ ලංගම බස් රථයක් මතට ගසක් කඩා වැටේ

මහනුවර සිට හේවාහැට බලා ධාවනය වූ ලංගම බස් රථයක් මතට ඊයේ පස්වරුවේ හාල්වත්ත ප්‍රදේශයේදී ෆයිනස් ගසක් කඩා වැටීමෙන් බස් රථයේ ගමන් ගත් මගියකු මියගොස් දස දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසනවා
ප්‍රදේශයට ඇද හැලුණු තද වර්ෂාවත් සමග හමාගිය සුළං හේතුවෙන් මාර්ගය අයිනේ තිබූ ගසක් කඩා වැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සදහන් කළේ

Share