විෂ මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීමට රජය ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳ සමාජ විශ්වාසය තහවුරු කිරීමේදී අත්අඩංගුවට පත් වන මත්ද්‍රව්‍ය තොග හැකි ඉක්මනින් විනාශ කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා.
යෝජිත පනත් කෙටුම්පත හැකි ඉක්මනින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට මෙහිදී එකඟතාව පළ වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළා.





