බේරුවල හෙට්ටිමුල්ල ප්රදේශයේ පෞද්ගලික උත්සව ශාලාවක දී සමගි ජන බලවේගයේ බේරුවල ආසනයේ පක්ෂ ක්රියාකාරී හමුව අද පෙරවරුවේ පැවැත් වුණා
එහිදී බේරුවල ආසනයේ සමගි ජන බලවේගය සම සංවිධායක ඉෆ්තිකාර් ජමිල් මහතා සභාව අමතමින් සිටියදී පිරිසක් ඊට විරෝධය පල කිරීමත් සමග ඇති වූයේ උණුසුම් තත්ත්වයක්.





