බ්‍රසීලයේ කුණාටුවකින් ලිබර්ටි ප්‍රතිමාවේ අනුරුවක් කඩා වැටේ

බ්‍රසීලයේ ගුඅයිබා නගරයට බලපෑ දරුණු සුළං කුණාටුවක් හේතුවෙන් නගර මධ්‍යයේ ඉදි කර තිබූ මීටර් 40 කට ආසන්න උසකින් යුත් ලිබර්ටි ප්‍රතිමාවේ අනුරුවක් කඩා වැටී තිබෙනවා.

Share