බ්‍රවුන් විශ්ව විද්‍යාලයේ සිදුවූ වෙඩි තැබීමකින් සිසුන් දෙදෙනෙකු මිය යයි

අමෙරිකාවේ රෝඩ් අයිලන්ඩ් හි පිහිටි බ්‍රවුන් විශ්ව විද්‍යාලයේ සිදුවූ වෙඩි තැබීමකින් සිසුන් දෙදෙනෙකු මිය ගොස් ඇති අතර, තවත් පුද්ගලයන් නව දෙනෙකුට තුවාල සිදු වී ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කරනවා.
වෙඩික්කරු පලා ගොස් ඇතැයි සඳහන්.

Share