බන්ධනාගාර තදබදය අඩුකරන ක්‍රමයක්

මේ වනවිට බන්ධනාගාරවල පවතින තදබදය අවම කර ගැනීම සඳහා රක්ෂිත බන්ධනාගාරගත කරනවා වෙනුවට නවීන තාක්ෂණයේ අධීක්ෂණය යටතේ සැකකරුවන් නිවාස අඩස්සියේ තැබීම සඳහා නව පනතක් ගෙන එන බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසනවා.
අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අධිකරණ අමාත්‍යවරයා සඳහන් කළේ අධිකරණය තුළ ගොඩගැසී ඇති නඩු විසඳීමේ අරමුණින් මසක් තුළ නව උසාවි 7ක් පිහිටුවීමට කටයුතු කරන බවයි.

Share