මෙවර පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියේ පළමු කඩුලු ත්රිත්වය වාර්තාකර ගන්නට බටහිරි ඉන්දිය කොදෙව් කණ්ඩායමේ වේග පන්දු යවන ක්රීඩක රොමාරියෝ ෂෙපර්ඩ් සමත් වුණා.
ඒ තරගාවලියේ දෙවන තරගයේ දී ස්කොට්ලන්තයට එරෙහිව ඔහු විසින් ක්රියාත්මක කරන ලද තරගයේ දාහත් වැනි පන්දු වාරයේදීයි.
එම පන්දුවාරයේ දී පන්දු පහක් තුලදී ඔහු ස්කොට්ලන්ත කණ්ඩායමේ කඩුලු 4ක් දවා ගැනීමට සමත් වුනා.





