පෘතුගාලයේ ජනාධිපති ධුරයට මධ්‍ය වාමාංෂික ඇන්ටෝනියෝ ජෝස් සේගුරෝ තේරී පත්වුණා.
මෙම චන්ද විමසීමේ දී සමාජවාදී පක්ෂ නායක ඇන්ටෝනියෝ ජෝස් සේගුරෝ හිමිකර ගත් ඡන්ද ප්‍රතිශතය 66.7%ක්.
ඔහුගේ ප්‍රතිවාදී අන්තදක්ෂිණාංශික ඇන්ඩ්‍රේ වෙන්චුරාට හිමිකර ගැනීමට හැකිවුයේ 33.3%ක ඡන්ද ප්‍රතිශතයක් පමණයි.
ඒ අනුව වසර 20කට පසු සමාජවාදී කඳවුරෙන් පත්වු පළමු ජනාධිපතිවරයා බවට ඇන්ටෝනියෝ ජෝස් සේගුරෝ පත්වනවා.





