පුරාවස්තු යැයි සැකකෙරෙන කැටයම් සහිත ගල් 3ක් විකිණීමට තැත් කළ දෙදෙනෙකු අත්අඩංගුවට

පුරාවස්තු යැයි සැක කරන කලු ගලින් නිර්මානය කරන ලද විවිද හැඩයේ තෙල් මුට්ටි ලෙස හඳුන්වන ලද කැටයම් සහිත ගල් තුනක් රුපියල් කෝටි 15 කට විකිණීමට සැලසුම් කළ හෝටල් හිමිකරුවකු සහ රාජ්‍ය ආයතනයක සේවකයෙකු ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Share