පිටකොටුවේ ආහාර තොග වෙළෙඳසැල් හදිසි පරික්ෂාවකට ලක් කෙරේ

කොළඹ මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය අංශයේ වෛද්‍යවරුන්, සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු කණ්ඩායමක්, පිටකොටුව ප්‍රදේශයේ ආහාර තොග වෙළඳසැල් අද පෙරවරුවේ හදිසි පරික්ෂාවට ලක් කළා
එහිදී මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කිරීමට සූදානම් කර තිබූ වෙළදසැල්වලට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කෙරුණා.

Share