සංවිධානාත්මක අපරාධ කල්ලි නායක කෙහෙල්බද්දර පද්මේ සමග ඇති සබඳතා පිළිබඳ ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණා.