පවුල් ජීවිත කඩාකප්පල් වීම වසංගතයක් බවට පත්ව ඇති බව අගරදගුරු උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවනසවා.

පවුල් ජීවිත කඩාකප්පල් වීම ශ්‍රී ලංකාව තුළ භයානක අන්දමින් පැතිරී යන විශාල වසංගතයක් බවට පත්ව ඇති බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවනසවා.
කළුතර සිරිකුරුස දේවස්ථානයේ පැවති වාර්ෂික දිව්‍ය පූජාවට එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළා.

කළුතර සිරිකුරුස දේවස්ථානයේ 117 වන ලූර්දු මාතා දේව මංගල්‍යය ඊයේ පැවැත්වුණේ, අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන්.

Share