පලා ගිය දැරියක් සොයිා ගැනීමට පොලිසිය මහජන සහය ඉල්ලයි

මීගහකොටුව රජයේ රැඳවුම් බාලිකා නිවාසයේ රඳවා සිටිය දී පලා ගිය දැරියක් සොයිා ගැනීමට පොලිසිය මහජන සහය ඉල්ලා ඇති අතර ඒ පිළිබඳ තොරතුරක් ඇත්නම් කුලියාපිටිය පොලිස් ස්ථානය වෙත දැනුම් දිය හැකියි.

අතුරුදන් වූ දැරියගේ විස්තර
විල්ලැෆ් ෆැන්සිස්කුගේ මයුමි ප්‍රාර්ථනා (අවු.15)

දැරිය සම්බන්ධයෙන් තොරතුරක් දැනුම් දීම

  1. ස්ථානාධිපති කුලියාපිටිය – 071-8591263
  2. පොලිස් ස්ථානය කුලියාපිටිය – 037-2281222

Share