සී කාණ්ඩයේ එංගලන්තය සහ ස්කොට්ලන්තට අතර තරගය පැවැත්වුණේ කොල්කටා ඊඩ්න් ගාර්ඩ්න්ස් හි දී.
තරගයේ කාසියේ වාසිය දිනා ගත් එංගලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පරහදීමට ස්කොට්ලන්ත කණ්ඩායමට ආරාධනා කළා.
ස්කොට්ලන්ත ක්‍රීඩකයින්ට සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 152ක් පමණයි.
ආදිල් රෂීඩ් කඩුළු 3ක් දවා ගත්තා.
ලකුණු 153ක ඉලක්කයක් පන්දුවාර 18යි පන්දු 2ක් තුළ කඩුළු 5ක් පමණක් දැවී සපුරා ගන්නට එංගලන්තය සමත් වුණා.





