නේපාලයේ පොඛාරා සිට කත්මන්ඩු අගනුවර බලා කඳුකර මාර්ගයක ධාවනය වෙමින් තිබූ සංචාරකයින් පිරිසක් බස්රථයක් මීටර් 200ක් පමණ ප්‍රපාතයක පිහිටි තිෂුලි ගඟට පෙරළීමෙන් මගීන් 19 දෙනෙකු මියගොස් තිබෙනවා.
අනතුරෙන් 25 දෙනෙක් තුවාල ලබා ඇතැයි සඳහන්.