නුවර එළියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 5.0ක් ලෙස සටහන් වෙයි

සෙල්සියස් අංශක පහක දිවයිනේ අවම උෂ්ණත්වය අද අලුයම නුවරඑළියෙන් වාර්තා වී තිබෙනවා.

අද අලුයම නුවරඑළියේ ප්‍රදේශ කිහිපයක මල් තුහින ද පතිත වී තිබුණා.

මේ අතර මල් තුහින පතින වීම හේතුවෙන් තම එළවලු වගාවන්ට හානි සිදුවන බව ගොවීන් පෙන්වා දෙනවා.

නුවර එළියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 5.0ක් ලෙස සටහන් වෙයි

Share