රුපියල් හැත්තෑ දෙලක්ෂයක් වටිනා චීනයේ නිෂ්පාදිත දුම්වැටි තොගයක් සමග ඒවා නීතිවිරෝධීව මෙරටට රැගෙන ආ චීන ජාතිකයෙකු ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.